නවතම පුවත්

පළමු විවාහ සංවත්සර දිනේ මන්ත්‍රී නාමල්ට පුතෙක්

අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහ බිරිඳ ලිමිනි රාජපක්ෂ මහත්මියගේ අදට යෙදෙන විවාහ සංවත්සරයේදී ඔවුන් දෙදෙනාට ජීවිතයේ වටිනාම තෑග්ග ලැබුණු බව දැනගන්නට ලැබුණා.

ඒ ඔවුන් දෙදෙනාගේ ආදරණීය පුත් රුවනයි.

තම පුතු මෙලොව එළිය දුටු බවත් ඔහුගේ බිරිඳ ද සුවෙන් සිටින බවත් මන්ත්‍රීවරයා සුබපැතුම් එක්කළ සැමදෙනාටම තුති පුදමින් පවසා තිබුණා.

ඡායාරූපයේ දැක්වෙන්නේ පියා වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ බිරිඳ ශිරන්ති මහත්මිය සිය දෙවැනි මුනුබුරා අතට ගත් මොහොතයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්