නවතම පුවත්

පළාත් අතර බස් සහ දුම්රිය සේවා ඇරඹේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට අදාළව අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා හෙට (01) සිට ආරම්භ කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටී

රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එසේ වුවත් උදෑසන සහ සවස් කාලයේ පමණක් බස්රථ ධාවනයට අවසර ලබාදෙන බවය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,

“හෙට සිට ම අවශ්‍ය දුම්රිය හා බස්රථ ප්‍රමාණය පළාත් අතර ධාවනය කරනවා. ඒකට හේතුව රජයේ සේවකයින්ට සඳුදා සිට රාජකාරියට වාර්තා කරන්න කියලා රජය කියලා තියෙනවා. ඒ අයට ප්‍රවාහන පහසුකම් අපි සපයන්න අවශ්‍යයි. ඒ නිසා සාමාන්‍ය පරිදි සිට හෙට උදේ සහ සවස්වරුවේ ධාවන කටයුතු ආරම්භ කරනවා. නමුත් මැද කාලසීමාවේ තියෙන ගමන්වාර අපි ධාවනය කරන්නේ නෑ. එයට හේතුව තමයි තවම සෞඛ්‍ය අංශවලින් දැනුම්දෙන පරිදි වසංගතයේ බරපතළ තත්ත්වයක් තියෙනවා. රාජකාරිවලට යන අයට ප්‍රවාහන පහසුකම් සපයන්න අවශ්‍ය නිසා මේක අපි ආරම්භ කරනවා. අපි ලංගමට කියලා තියෙනවා. අනිවාර්යෙන්ම සෞඛ්‍ය නීති අනුගමනය කරන්න. ආසන ගණනට පමණයි මගීන් ප්‍රවාහනය කළ හැක්කේ. ඒ සෞඛ්‍ය නීති අනුගමනය කරමින් ධාවනය කරන්න පුද්ගලික අංශයටත් අපි අනුමැතිය දෙනවා.”

ප්‍

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්