නවතම පුවත්

පළාත් අතර සංචරණ සීමා දීර්ඝ කෙරේ ! නවතම මාර්ගෝපදේශ මාලාව මෙන්න ,

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිවේදනය කර ඇත .
හෙට සිට ජුලී මස 19 වෙනිදා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් මේ වන විට නිකුත් කර ඇත්තේ.

තවදුරටත් විවාහ උත්සව සහ ගෘහආශ්‍රිත උත්සව පැවැත්වීම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අනුව තහනම් කර ඇත.

මේ දක්වා වසා තිබු ආපනශාලා දැඩි සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුව විවෘත කිරිමට අවසර හිමිව ඇත.

මෙම මාර්ගෝපදේශයන් සහිත  සම්පූර්ණ  නිවේදනය පහත දැක්වේ .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්