නවතම පුවත්

පළාත් අතර හෙට සිට සීමිත බස්-දුම්රිය සේවා

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චිඅත්‍යවශ්‍ය රාජකාරි සඳහා හෙට (14) සිට පළාත් අතර සීමිත දුම්රිය හා බස් සේවා ආරම්භ වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

තුන්වැනි රැල්ලේ උපරිමයට යාමට පෙර මේ ආකාරයටම සීමිත දුම්රිය හා බස් සේවා පළාත් අතර ධාවනය වූ බව දිලුම් අමුණුගම මහතා පවසයි.

රාජකාරී සඳහා උදෑසන සවස ක්‍රියාත්මක වූ දුම්රිය සහ බස් සේවා සීමිත පරිදි මෙලෙස ආරම්භවන අතර අත්‍යවශ්‍ය සේවාවල නිරත රජයේ හා පෞද්ගලික සේවකයන්ට එහි පහසුකම් අත්විඳිය හැකි බව හෙතම සඳහන් කරයි.

මෙම ප්‍රවාහන පහසුකම ලැබීම සඳහා කලින් පරිදිම රාජකාරි හැඳුනුම්පත හෝ අදාළ සේවාව ලබා ගැනීම තහවුරු කරන ලියකියවිලි තිබිය යුතු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

image-14
මාලිමා කැබිනෙට්ටුව සූදානම් !
image-1
ඡන්දෙන් පැරදුන අය ජාතික ලැයිස්තුවට එපා... පාක්ෂිකයෝ රනිල්ට දෙහි කපයි.
kaka
හොරු අල්ලන බව කියන, රන්ජන් රාමනායක "පට්ට හොරෙක්"
IIHS-4
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට.
whatsapp
WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල හරහා ලැබෙන ව්‍යාජ පණිවුඩවලින් ප්‍රවේශම් වන ලෙස Sri Lanka CERT මහජනතාවගෙන් ඉල්ලා සිටී
image-16
මේ ඔක්කොටම මුල දූෂණයද? 
image-15
ආරුගම්බේ අනතුරු ඇඟවීම ගැන අමෙරිකානු තානාපතිනියගෙන් ප්‍රකාශයක් !
image-14
වාරිමාර්ග අමාත්‍යාංශයේ වැව්ගම් පුබුදුව ව්‍යාපෘතියට ජනාධිපතිගේ ප්‍රසාදය
image-12
ආරුගම්බේට ප්‍රහාරයක් ! ඇමෙරිකාව අනතුරු අඟවයි .
image-11
නව රජයේ ණයත් ඉහළට!