පළාත් කිහිපයකට අද වැසි

Picture of අසංක

අසංක

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වල අද පස්වරුවේ වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටී.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලිකව තද සුළංද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව නිව්දනය කර ඇත.

මේ අතර අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙසද ඔවුන් මහජනතාවට දැනුම් දී සිටී .