නවතම පුවත්

කොළඹ ක්‍රීඩා සංකීර්ණ 4කට ඩෙංගු රතු නිවේදන

අසංක

අසංක

කොළඹ නගරයේ ඇති, ක්‍රීඩා සංකීර්ණ සහ ක්‍රීඩා සමාජ ගොඩනැගිලි 04කම මදුරුවන් බෝ විය හැකි ස්ථාන හඳුනාගෙන ඇති අතර ඒවාට එරෙහිව කොළඹ මහා නගර සභාව රතු නිවේදනද නිකුත් කර ඇත.

කොළඹ නගරයේක්‍රීඩා සංකීර්ණ හා ක්‍රීඩා සමාජ ගොඩනැගිලි , 23ක් කොළඹ මහ නගර සභාව හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඊයේ හදිසි පරීක්ෂාවකට ලක්කරනු ලැබ ඇති අතර එහිදී මෙම මදුරුවන් බෝ විය හැකි ස්ථාන හමුවී ඇත.

මේ වනවිට සුගතදාස ක්‍රීඩාංගණයේ පාලනාධිකාරියට එරෙහිවද කොළඹ මහනගර සභාව විසින් නඩු පවරා ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්