නවතම පුවත්

පළාත් හතරකට හෙටත් තද වැසි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පළාත් හතරකට හා දිස්ත්‍රික්ක දෙකකට හෙට දිනයේදී සවස් කාලයේදි ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නැගෙනහිර, ඌව, මධ්‍යම හා උතුරු මැද පළාත්වලත් වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

එසේම ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 75ට වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව උතුර, බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්