නවතම පුවත්

පළාත් 4කට මිමී 150ට වැසි – දිස්ත්‍රික් 5කට නායයාම් අවදානම්

අසංක

අසංක

දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු පුර්ව ඇගවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.

මේ අතර දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මිලිමීටර් 150 වඩා වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා පැයට කිලෝමීටර් 40 – 50 දක්වා සුළං පැවතිය හැකි අතර තද වැසි ඇතිවන අවස්ථාවල දී සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 -80 දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය  කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්