ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් පෙර නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් ඊයේ (22) අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
ඒ 2014 වසරේ නිකුත් කළ 1894/4 දරණ ගැසට් පත්‍රයයි.
ඒ අනුව ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක භාවිතය සහ විකිණීමේ තහනම මින් ඉවත් වනු ඇත.