නවතම පුවත්

ප්‍රවාහන අමාත්‍යංශය ,ඩීසල් ලීටර් මිලියනයක් මිලට ගනී !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදුලිබල සැපයුමට හා ප්‍රවාහන ක්ෂේත්‍රයට අවශ්‍ය ඩීසල් තොගයක් ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් ඊයේ මිලදී ගත් බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි . ඒ අනුව එලෙස මිලදී ගත් ඩීසල් ලීටර ලක්ෂ 10 ක ප්‍රමාණයක් දුම්රිය 02 ක් මගින් ගෙන්වා ගැනුණු බවයි එම අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පැවසුවේය .

ලංකා ඉන්දියන් ඔයිල් සමාගමෙන් නෞකා හරහා මෙරටට ගෙන්වා ගැනීමට නියමිත ඉන්ධන තොගවලට අමතරව මෙම ඩීසල් තොගය ගෙන්වා ගැනුණු බව ද ඔහු සඳහන් කළේය .

මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල ඉන්ධන පිරවුම්හල් සඳහා අවශ්‍ය ඩීසල් තොග මේවනවිටත් ලබාදී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කලෙය ..

මේ අතර ඉන්දීය ණය ආධාර යටතේ ඉන්ධන රැගත් තවත් නෞකාවක් අද මෙරටට ලගාවිමට නියමිත බවයි ඔහු සඳහන් කළේ. එම නෞකාවෙන් රැගෙන එන ඉන්ධන ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 20000 ක්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්