නවතම පුවත්

ප්‍රංශයේ කොරෝනා සීමා ලබන මාසයේ ලිහිල් වෙයි

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවන් ලබන මාසයේ සිට ලිහිල් කිරීමට ප්‍රංශ රජය තීරණය කර ඇත.

ඒ අනුව ලබන මැයි මස 11 වනවිට රටේ ජනජීවිතය සාමාන්‍ය අතට හැරෙනු ඇතැයි ර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් මාධ්‍ය හරහා අද එරට ජනතාව වෙත පැවසීය .

“පුරවැසියන් නීතිරීති හා නියෝගවලට ගෞරව කරමින් සහ වගකීම් සහගත ලෙස හැසිරුණොත් රටේ ජනජීවිතය මැයි 11 පමණ වෙද්දි සාමාන්‍ය තත්ත්වයට හැරේවි” යයි ප්‍රංශ ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙහිදී අවධාරණය කළේය .

මේ වනවිට ප්‍රංශයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ යම් අඩුවක් දක්නට ලැබේන බවද දක්නට ඇති බව ඔහු එහිදී පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්