ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇත ..
ප්‍රංශ රජයේ බලධාරීන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ , රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු සිදු කළ පරීක්ෂාවේදී ජනාධිපතිවරයාට වෙවරසය ආසාදනය වී ඇති බව තහවුරු වූූ බවය.
කෙසේ වෙතත් ජනාධිපතිවරයා ස්වයං නිරෝධායනයේ සිටම සිය රාජකාරි කටයුතු මෙහෙයවනු ඇතැයි, ජනාධිපති මන්දිරයේ ප්‍රකාශකයෙකු පවසා ඇත ..
ජනාධිපතිවරයාට වෛරසය වැළඳුණේ කෙසේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.