නවතම පුවත්

චීනයේ “සඳ ගමන” සාර්ථකව අවසන්වේ .

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

චන්ද්‍රයාගේ පාෂාණ රැගත් චීන අභ්‍යවකාශ යානය මේ වනවිට  සාර්ථකව  නැවත  පෘථිවියට ළඟා වී ඇති බව  ජාත්‍යන්තර  මාධ්‍ය වාර්තා කර සිටී ..

1976 වසරේ සෝවියට් සමූහාණ්ඩුවේ ලූනාර් ට්වෙන්ටි ෆෝ යානයට පසු චන්ද්‍රයාගෙන් පාෂාණ රැගෙන පෘථිවියට පැමිණි ප්‍රථම යානය චීනයේ චැන්ග් අ ෆයිව් නම් මෙම යානය වන  බවද  මාධ්‍ය වාර්තා කර ඇත .

චන්ද්‍රයාගේ මොන්ස් රුක්මර් හි පෞරාණික ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශයකට ගොඩබැස් වූ මෙම යානය කිලෝග්‍රෑම් 2 ක බරින් යුත් පාෂාණ රැගෙන පැමිණි බව චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය සඳහන් කර ඇත

මෙම පාෂාණ අධ්‍යනයෙන් චන්ද්‍රයාගේ ඉතිහාසය සහ සෞරග්‍රහ මණ්ඩලයේ සෙසු ග්‍රහයන් පිළිබඳ අවබෝධ කරගැනීම චීන විද්‍යාඥයන්ගේ අපේක්ෂාව වී ඇත

මේ අතර මෙම අභ්‍යවකාශ ගමන හරහා ,  සඳ මත සිය ධජය එසවීමට සමත් වූ දෙවැනි රට බවටද  චීනය පත්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්