ප්‍රකට ඉන්දියානු ව්‍යාපාරික අදානි ලංකාවේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි මහතා ඇතුළු 10 දෙනෙකු විශේෂ ගුවන් යානා 02 කින් ඊයේ 24 දින රාත්‍රී 11.30 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණඇත.

මෙම ව්‍යාපාරිකයා කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු ඇතුළු ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා කිරීමට නියමිතය.