නවතම පුවත්

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සන්ධානගත වෙයි (LIVE)

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ එක්ව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ යටතේ සන්ධානගත වීමට අදාළ ගිවිසුම අත්සන් කිරීමේ කටයුතු මේ වන විට අරඹා තිබේ.

මේ මොහොතේ කොළඹදී මෙම ගිවිසුම අත්සන් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පක්ෂ 12ක් පමණ එක්වීමට නියමිතයි.

සිවිල් සංවිධානද අද දිනයේ මෙම ගිවිසුම සඳහා අත්සන් කිරීමට නියමිතව ඇත.

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියද මෙම අවස්ථාවට එක්ව තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විකල්ප කණ්ඩායමක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පිරිස මෙම සන්ධානයට එක්වීමට නියමිත බව වාර්තා වෙයි.

එම වැඩසටහන සජීවිව පහතින්

සජීවී – චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ "අපි ශ්‍රී ලංකා" සංවිධානය සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම

Publiée par Sajith Premadasa sur Jeudi 31 octobre 2019
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්