නවතම පුවත්

ප්‍රදේශ කිහිපයකට වතුර කැපේ

අසංක

අසංක

ලබුගම කලටුවාව සිට ජලය සපයන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ හදිසි බිඳ වැටීමක් සිදුව තිබේ.

ඒ හේතුවෙන් , අද රාත්‍රී 8 දක්වා මහරගම , බොරලැස්ගමුව , කොට්ටාව , පන්නිපිටිය , රුක්මල්ගම, පැල්න්වත්ත , මත්තේගොඩ , හෝමාගම , මීපේ හා පාදුක්ක යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවෙනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්