මන්නාරම ප්‍රදේශයේ පට්ටිටෝට්ටම් සහ පෙරියකඩෙයි යන ගම්මාන නැවත දැනුම් දෙන තුරු හුදකලා ගම්මාන ලෙස නම් කර ඇත.
කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව කීය.