නවතම පුවත්

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ රෝගීන් ගණන 1247ක් වෙයි

අසංක

අසංක

දිවුලපිටිය කොවිඩ් පොකුරෙන් ආසාදිතයින් 61ක් හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කාර්යමණ්ඩලය 39ක් ඒ අතර වේ.

ආශ්‍රිතයින් 22ක් ඒ අතර වන අතර එම පොකුරේ සමස්ත ආසාදිතයින්;1247කි.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 4689ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 1369 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්