නවතම පුවත්

ප්‍රදේශ 14කින් ඩෙල්ටා ආසාදිතයන් හමුවෙලා

අසංක

අසංක

රට පුරා විවිධ ප්‍රදේශවලින් සාම්පල ලබාගත් අයගෙන් හමුවූ ඩෙල්ටා ආසාදිතයන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ තවත් ඩෙල්ටා ආසාදිතයන් 30ක් හඳුනා ගැනීමත් සමගයි.

ඒ අනුව කෝට්ටේ, කොලොන්නාව, අංගොඩ, නවගමුව, මහබාගේ, කටුනායක, මීගමුව, රත්මලාන, බේරුවල, ගාල්ල, මාතර, දඹුල්ල, වවුනියාව, මුලතිව් ඇතුළු ප්‍රදේශ 14 කදී කොවිඩ් -19 ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයින් හමුවී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මේ වන විටත් ඩෙල්ටා ප්‍රභේදය හඳුනා ගැනීමේ වෛද්‍ය කට්ටල ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව අද (23) කීය.

විශේෂයෙන් ඩෙල්ටා COVID ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්