ප්‍රදේශ 3කට දැන් සිටම යළි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරි නීතිය

Picture of අසංක

අසංක

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සමන්තුරෙයි, කල්මුණේ සහ චවලකඩේ ප්‍රදේශවලට මේ මොහොතේ සිට යලි දැනුම්දෙන තෙක් පොලිස් ඇදිරි නීතිය ක්‍රයාත්මක කෙරේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද රාත්‍රි 10 සිට හෙට අලුයම 4 තෙක් පොලිස් ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.