නවතම පුවත්

ප්‍රවේශමෙන්: කොරෝනා මුවාවෙන් සයිබර් ප්‍රහාර රැල්ලක්

අසංක

අසංක

මෙරට ජනතාව මුහුණ දී සිටි ගෝලීය කොවිඩ්-19 වසංගත අර්බුදය අනිසි ලෙස යොදා ගනිමින් සයිබර් ප්‍රහාර ඉහළ යමින් පවතින බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අනතුරු අඟවා තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට මෙම වසංගත තත්ත්වය යොදාගනිමින් සයිබර් තර්ජන 40,000 කට අධික සංඛ්‍යාවක් දැනට හඳුනාගෙන ඇති බවයි.

නොමිලේ මුහුණ මුහුණු ආවරණ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආ දිය නොමිලේ බෙදන බව පවසමින් රහසිගත ලෙස පුද්ගලික දත්ත අනිසි අයුරින් රැස් කිරීමේ පැමිණිලි වැඩි වශයෙන් ලැබෙමින් පවතින බව ද බව ද එම සංගමය අවධාරණය කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්