ප්‍රහාර ගැන අප්‍රේල් 04 මිත්‍ර රටවල් ලංකාවට දන්වලා – ජනපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාස්කු දින ප්‍රහාරයේ වගකීම රජය භාර ගත යුතු බවත් මෙහි වගකීමෙන් මිදීමට තමන් සූදානම් නොමැති බවත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදීය. මේ පිළිබඳව ප්‍රහාර අප්‍රේල් 04 දා මිත්‍ර රටවල් විසින් ලංකාවට දන්වා ඇති බවත් ඔහු පැවැසීය.