ප්‍රාදේශියසභා මන්ත්‍රිවරුන් දෙදෙනෙකුත් මධුෂ් එක්ක කොටුවෙලා

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඩුබායි හිදි අත්අඩංගුවටගත් පාතාල කල්ලි සාමජිකයන් අතරේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් දෙදෙනකුත් සිටින බවට තොරතුරු වාර්තා වේ. මේ වන විට ඔවුන් හදුනා ගමින් සිටින බවත් මේ අතර කොළඹ කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ අලුත් කඩේ අජිනි ගිල්බට් ෂියාන් ද දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ මිරිස්සේ සුද්දා නම් වූ ප්‍රභල පාතාල සාමාජිකයාද මෙම පිරිස අතර සිටිති. මේ පිළිබදව වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.

උමංග බණ්ඩාර