නවතම පුවත්

පාකිස්ථාන අගමැති කොරෝනා පරීක්ෂාවට

අසංක

අසංක

 

පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද දින කොරෝනා වෛද්‍ය පරීක්ෂණයකට මුහුණදීමට සූදානමින් සිටින බව වාර්තා වේ.

අගමැතිවරයා ඉකුත් සතියේදී මුණ ගැසුණු එරට දානපතියෙකුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වීමත් සමග මෙසේ ඔහු මෙම පරීක්ෂණයට මුහුණ දීමට තීරණය කර ඇත.

අගමැතිවරයාව පරීක්ෂණයට ලක් කොට ඉන් ලැබෙන ප්‍රථිපල අනුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පාකිස්ථාන අගමැතිවරයාගේ පුද්ගලික වෛද්‍යවරයා මෙන්ම කොරෝනා වෛරසය සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය ෆයිසාල් සුල්තාන් සඳහන් කර ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්