නවතම පුවත්

පාඨලී-අශෝක් ඉල්ලා අස්වෙති

අසංක

අසංක

ජනමතයට ගරු කරමින් ඇමැති ධූරවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය ඔස්සේ මේ වනවිට පාඨලී චම්පික රණවක හා අශෝක් අබේසිංහ යන මහත්වරුන් ඉල්ලා අස්වී තිබේ.

ඒ අනුව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ධුරයෙන් පාඨලී චම්පික රණවක මහතා ද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ද ඉල්ලා අස්වී ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග ඊයේ සිට එජාප ආණ්ඩුවේ මැති ඇමතිවරුන් සිය අමාත්‍ය හා තනතුරුවලින් ඉල්ලා අස්වීමට පටන් ගත්තේ පරාජය බාරගනිමින් සජිත් ප්‍රේමදාස මහතා එජාප නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත්වීමෙන් පසුවය.

මේ වනවිට අමාත්‍යවරුන් 10ක් හා විවිධ තනතුරුවලින් මන්ත්‍රීවරයකු ද ඉල්ලා අස්වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්