රිමාන්ඩ් භාරයේ පසුවූ පාඨලි චම්පික රණවක මන්ත්රීවරයා අද යළි අධිකරණයට ඉදිරිපත් කර ඇත.
රණවක මහතා ඊයේ රාත්රියේ අලුත්කඩේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
කොළඹ අපරාධ කොට්ඨාසය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී ය.