නවතම පුවත්

පාඨලී රිමාන්ඩ්

අසංක

අසංක

අත්අඩංගුවට ගත් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා දුන් නියෝගයකට අනුවයි.

පාඨලී අධිකරණයට

අත්අඩංගුවට ගැනුණු පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා මේ වනවිට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ගොස් නීතිමය කටයුතු සිදුකෙරේ.

පාඨලී අත්අඩංගුවට

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ මීට වසරකට පමණ පෙර රාජගිරියේ දී සංදීප් සම්පත් නමැති තරුණයා අනතුරකට ලක්කිරීමේ සිද්ධියට අදාළවයි.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් අනුව පොලිසිය විසින් මීට ටික වේලාවකට පෙර මෙම අත්අඩංගුවට ගැනීම කර ඇත.

ජයන්තිපුර පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේදී අත්අඩංගුවට ගැනීම කර තිබේ

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා