නවතම පුවත්

පාතාලයේ 3ක් බෝට්ටුවෙන් රට පනී

අසංක

අසංක

පාතාල සාමාජිකයකු වූ ‘බ්ලූමැන්ඩල් සංඛ’ නමැත්තා ගෝලයන් දෙදෙනෙකු සමග ඉන්දියාවට පලායමින් සිටියදී රාමේශ්වරම්හිදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බෝට්ටුව සමග ඔහු පෙරේදා කොටුවූ බවට තොරතුරු ලැබී පොලිස් විශේෂ කාර්ය බළකා ප්‍රධානි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා තහවුර කළේය.

සංඛ සමග කොටුවු අනෙක් දෙදෙනා කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

දම්පත් රණසිංහ

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්