නවතම පුවත්

පානදුරේ වෙඩිතැබීමට  යන්න කලින්  සැකකරුවන්  විශ්‍රාමික ජේලර්වරයකුගේ  නිවසට ගිහින්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
පානදුරේ ප්‍රදේශයේ  වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් දෙදෙනා විශ්‍රාමික බන්ධනාගාර ජේලර් ජේලර්වරයකු ගේ නිවසේ සිට එම සිදුවීමට ගොස් ඇතැයි විමර්ශකයන්ට  අනාවරණය වෙයි.
සැකකරුවන් පෙර දින සිට එම නිවසේ සිට ඇති බව ද හෙළි වී ඇත.
ඔවුන් එම විශ්‍රාමික ජේලර්වරයාගෙ නිවසට පැමිණ නතර වී ඇත්තේ ඔහුගේ දරුවකුගේ  මිත්‍රයන් ලෙසිනි.
කෙසේ වෙතත් මේ වන විට විශ්‍රාමික  ජේලර්වරයාගේ දරුවන් දෙදෙනා ද  අතුරුදන් බවට  පොලිස් ආරංචි මාර්ග පවසයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්