පානදුර මූලස්ථාන පොලීසිය අද සිට නිරෝධායනයට ලක් කෙරේ.
පානදුර පොලිස් අධිකාරී කාර්‍යාලය ද වාද්දුව පොලීසිය ද ඊයේ සිට තාවකාලිකව වසා දැමිණ.
කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග මෙම පියවර ගෙන ඇත.