නවතම පුවත්

‘බුරවි’ නිසා මුහුද ගොඩගැලීමේ අවදානමක් – වහාම හදිසි පියවර ගන්න

අසංක

අසංක

‘බුරවී’ සුළි කුණාටුව වී ශ්‍රී ලංකාව හරහා ගමන් කිරීමට ඉහළ හැකියාවක් පවතින බැවින් දිවයින පුරා වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් හා මුහුදු රළ ගොඩට ගැලීමේ අවදානමක් ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව දෙසැම්බර් 01 ප.ව. 23.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී. 330 ක් නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් උතුරු අක්ෂාංශ 8.1 ත් නැගෙනහිර දේශාංශ 84.2 ත් ආසන්නව ස්ථානගතව පැවතුනි.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැ .කි.මී. 75-85 පමණ වන අතර විටින් විට පැ .කි.මී. 95 දක්වා වැඩිවේ. මෙය ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත පැමිනෙණු ඇතැයි බලාපොරොත්තු වේ.

නැගෙනහිර,උතුරු, උතුරු මැද,වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 200 ට වැඩි ඉතා තද වැසිද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇතිවේ. ඇතැම් ස්‌ථානවල මි.මී. 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.

උතුරු, උතුරු මැද, නැගෙනහිර ,වයඹ සහ බස්නාහිර, මධ්‍යම සහ සබරගමුවපළාත්වල විටින් විට පැ.කි.මි.(80 -90) පමණ දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවේ. සෙසු ප්‍රදේශ වල විටින් විට පැ.කි.මි.(60 -70) පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැක. ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්වය පිළිබද විමසිලිමත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර පහත පරිදි හදිසි පියවර ගන්නා ලෙස වෙරළබඩ ජනතාවට දැනුම් දෙනු ලැබේ.

සු

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්