පාන් ඇතුළු සැකසූ ආහාරවල මිල ඉහලට

Picture of අසංක

අසංක

අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමා තිබේ.

සැකසූ ආහාර වර්ග ගණනාවක ද මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංකගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දැමෙනු ඇත.

එමෙන්ම කෙටි කෑම රුපියල් 5කින් වැඩි කරන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.