නවතම පුවත්

පාම් තෙල් ආනයනය  තහනම් 

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
වහාම‌ ක්‍රියාත්මක වන පරිදි පාම්‌ ඔයිල්‌ ආනයනය සම්පූර්ණයෙන්‌ තහනම්‌ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජෂක්ෂ මහතා උප්දෙස්‌ දී ඇති පරිදි ඊට අදාල ගැසට්‌ නිවේදනය ඊයේ (05)
නිකුත්‌ කරන ලෙස ජනාධිපති ලේකම්වරයා‌ විසින්‌ ආනයන අපනයන පාලක වෙත දැනුම්‌ දී ඇත.
දැනට ආනයනය කර ඇති පාම්‌ ඔයිල්‌ නිකුත්‌ කිරීම්‌ සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගඅධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස්‌ දී තිබේ.
මේ සමගම‌ කටු පොල්‌ වගාව ද සම්පූර්ණයෙන්ම තහනම්‌ කෙරේ.
මේ අතර කටු පොල්‌ වගාව සම්පූර්ණයෙන්ම තහනම්‌ කිරිමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින්‌ අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.
මෙරට කටු පොල්‌ වගාව
ක්‍රමයෙන්‌ නතර කිරීමට ජනාධිපතිවරයා විසින්‌ උපදෙස්‌ දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය.
දැනට පවතින කටු පොල්‌ වගාව අදියරෙන්‌ අදියර වරකට 10% බැගින්‌ ගලවා ඉවත්‌ කර ඒ වෙනුවට
රබර්‌ හෝ පරිසර හිතකාමී වෙනත්‌ වගාවන්‌ කිරීමට එම‌ සමාගම්‌ හා ආයතන සම්බන්ධ නීතියෙන්‌ බැඳීම්‌
සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස්‌ දී ඇත.
මෙය සම්පූර්ණයෙන්‌ ක්‍රියාත්මක වූ විට කටු පොල්‌ වගාව සහ ෆාම්‌ ඔයිල්‌ පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරිම්‌ රජයේ අරමුණයි.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්