නවතම පුවත්

පාර්ලිමේන්තුව අද රැස් වේ – රිෂාඩ්ට – ප්‍රේමලාල් සභාවාරයට පැමිණීමට අවසර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තුව අද දිනයේ උදෑසන 10ට රැස්වීමට නියමිතව තිබේ.

ඒ අනුව උදෑසන 10 සිට පස්වරු 04.30 දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙනු ඇත.

අද දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සභාවාරය සඳහා  පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීමට තීරණය කර තිබේ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් ලබාදුන් නියෝගයකට අනුව මන්ත්‍රීවරුන් දෙදෙනාට හෙට දිනයේ පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමේ අවස්ථාව හිමිවනු ඇත.

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත සිටින අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්