පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සාමාජිකයන් පත් කරගැනීම අවසන්

Picture of අසංක

අසංක

09 වැනි පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයින් පත්කර ගැනීම අවසන්ව ඇත.

ඒ අනුව එහි සමාජිකයින් මෙසේය.

නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, ප්‍රසන්න රණතුංග, ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, රවුෆ් හකීම්, විජිත හේරත්, සෙල්වම් අඩෙක්කලනාදන්