නවතම පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා මීට ටික වෙලාවකට පෙර අත්අඩංගුවට ගැනුනා ඒ බලපත්‍ර අළුත් නොකල ගින අවියක් ලග තබා ගැනීමේ වරදට.මේ මසම්බන්ධයෙන් ඔහු නිකුත් කල ට්විටර් පණිවිඩය

සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය මාදිවෙල පිහිටි තම මන්ත්‍රී නිවස පරීක්ෂා කරන බවත් යම් හෙයකින් තමන් අත්අඩංගුවට පත්වුවහොත් බන්ධනාගාර රෝහලට නොව බන්ධනාගාරයට යන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි සිය ට්විටර් ගිණුමට අදහස් දක්වමින්  ඔහු පවසන්නේ මෙම සෝදිසියට හේතුවක් පොලීසිය ඉදිරිපත් නොකළ බවයි. තමන් කිසිම අපරාධයක් නොකළ බවත් බන්ධනාගාර ගත වීමට තරම් හොඳ සෞඛ්‍යයක් තමන්ට ඇති බවත් ඔහු පවසයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්