පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අද සිට එන්නත 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
COVID-19 එන්නත සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
පාර්ලිමේන්තුව තුළ කොවිඩ් එන්නත් කිරීමේ ක්‍රියාවලිය ලබන සිකුරාදා (19) දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇත.
අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ලැයිස්තුවට ඇතුළත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා වයිරස් එන්නත ලබා දිය යුතු බවට තීරණය වී ඇත.