9 වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ සියලුම මන්ත්රීවරුන් වෙත පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් දැනුම් දීමක් කර තිබේ.
ඒ ලබන 20 වැනිදා පෙරවරු 9.30ට ඇරඹෙන පාර්ලිමේන්තු නව සැසිවාරයට සහභාගී වන ලෙසයි.
ගැසට් කරන ලද මහමැතිවරණයෙන් තේරී පත්වූ සහ ජාතික ලැයිස්තු මන්ත්රීවරුන් 223 දෙනා වෙත මෙම දැනුම් දීම කර ඇත.