නවතම පුවත්

පාලන මිල ඉක්මවා හාල් විකුණූ මුදලාලිලා 700කට නඩු

අසංක

අසංක

පාලන මිල ඉක්මවා සහල් අළෙවි කළ වෙළෙඳුන් 703 දෙනෙකුට එරෙහිව පාරිභෝගික කටයුතු අධිකාරිය මේ වනවිට නඩු පවරා ඇති බව වාර්තාවේ.


දිවයින පුරා කළ වැටලීම්වලදී මෙම වෙළඳුන් හඳුනාගනු ලැබූ බවත් දැනට පරීක්ෂා කර ඇති වෙළෙඳසැල් ගණන 22,000 කට ආසන්න බවත් අධිකාරිය පවසයි.


පාලන මිල ඉක්මවා සහල් අළෙවි කරන වෙළෙඳුන් පිළිබඳ දැනුම් දෙන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ජනතාවගෙන් ඉල්ලීමක්ද කර සිටී

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්