නවතම පුවත්

පාසල්වල විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කරන්නැයි උපදෙස්

අසංක

අසංක

ඉදිරි මාස කිහිපය තුළ පාසල් ආශ්‍රිතව විෂය බාහිර ක්‍රියාකාරකම් සීමා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

මග හැරුණු විෂය මාලා ආවරණය කිරීම සඳහා හැකි උපරිමයෙන් අදාළ කාල සීමාව උපයෝගී කර ගත යුතු බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත.

උදෑසන රැස්වීම්, දින සැමරුම් වැනි විෂය බාහිර ක්‍රියාකාරකම් මෙම කාල සීමාවේ හැකිතාක් සීමා කරන ලෙසද අමාත්‍යංශය සියලු පාසල් ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ළමුන් සහභාගී විය යුතු ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍යය රෙගුලාසීවලට අනුගත වෙමින් සිදු කළ යුතු බවද අමාත්‍යාංශය දැනුම් දී ඇත

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්