නවතම පුවත්

පාසල් උත්සව පැයට සීමා කෙරේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

පාසල්වල ක්‍රීඩා උත්සවය හැර වෙනත් උත්සව පැයකට සීමා කළ යුතු බවට වන චක්‍ර ලේඛයක් කඩිනමින් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර සිටී.

නව රජයේ නව අධ්‍යාපන ප්‍රතිපත්ති අනුව මෙම චක්‍ර ලේඛයක් ගෙනෙන බවද අද පවතී උත්සවයකදී ඒ මහතා ප්‍රකාශ කර ඇත.

21වැනි සියවසට ගැලපෙන පරිදි අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී සඳහන් කර ඇත.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි