නවතම පුවත්

පාසල් ගුරුවරුන්ට ලබන මාර්තු මුල සිට කොවිඩ් එන්නත !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන මාර්තු  මස ආරම්භයේ සිට  පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට  අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම්  කර ඇත .

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ අවශ්‍ය  සාකච්ඡා සිදුකර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මාධ්‍ය වෙත අද පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,මෙසේද පැවසීය ,

“මම යෝජනා කරලා තියෙනවා ගුරුවරුන්ට ඒ එන්නත ලබාදිය යුතුයි කියා . ගුරුවරයා  නිතරම කොරෝනා අවදානමට ලක්වෙනවා. විශාල පිරිසක් සමග දෛනිකව ගැටෙනවා. එම නිසා ගුරුවරයාටත් යම්කිසි ආරක්ෂාවක් ලබාදීම යුක්ති සහගතයි. ඒ අනුව මාර්තු මාසයේ ගුරුවන්ට  එන්නත අදියර කිහිපයකින් හෝ ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්