නවතම පුවත්

පාසල් යළි වසා දමන්න – ලංකා විදුහල්පති සංගමය

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසය යළි ව්‍යාපතිය ඉහළ යාම හේතුවෙන් දිවයිනේ සියලුම  පාසල් වසා දමන ලෙස ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර ඇත .

පවතින තත්ත්වය පාසල් පද්ධතියට විශාල බලපෑමක් එල්ල කර තිබෙන හෙයින් දරුවන් පාසල් එවීමට දෙමව්පියන් මැලිකමක් දක්වමින් සිටින බවද  එම සංගමයේ ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා  සඳහන් කර සිටී .

අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛය අනුව උත්සව සමයෙන් පසු පාසල් ආරම්භ කළත් දරුවන් පාසල් වෙත පැමිණීම තත්ත්වයක පවතින බව ප්‍රනාන්දු මහතා කියා සිටි

පවතින තත්ත්වය මත පාසල් පද්ධතිය තුළද විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මතුව ඇති හෙයින් යම් කිසි කාලයකට නැවත පාසල් වසා දමන ලෙසයි ලංකා විදුහල්පති සංගමය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි