සියදිවි නසාගැනීමට කැලණි ගඟට පැන්න යුවළක් සොයා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය හා නාවික හමුදා කිමිදුම්කරුවන් මෙහෙයුම් අරඹා තිබේ.
මෙලෙස කැලණි ගඟට පැන ඇත්තේ 15 හැවිරිදි තරුණියක හා 18 හැවිරිදි තරුණයෙකි.
ඒ පිළිබඳ පොලිස් මූලස්ථානය පහත නිවේදනය කර ඇත

Your trusted source for breaking news, insightful analysis, and in-depth coverage of the latest developments in Sri Lanka and around the world.