නවතම පුවත්

පාසල් විවෘත කිරීම,කොවිඩ් සිව්වෙනි රැල්ලකට අතවැනීමක්ද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇතැම් පාසල්වල සෞඛ්‍ය ක්‍රමවේද පිළිපැදීම සතුටුදායක තත්ත්වයක නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවා සිටී

පාසල් බලධාරීන් සෞඛ්‍ය උපදෙස් සම්බන්ධයෙන් දක්වන උනන්දුව පිළිබඳවද බරපතල ගැටලු ඇති බවද  මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත  පැවසුවේය

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කිරීමට නියමිතව ඇත

ඒ අනුව 10, 11, 12 සහ 13වන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙන අතර එම පංති කාමර පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරින

කෙසේ වෙතත් පාසල්තුල සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් එය කොරෝනා වසංගතයේ ව්‍යාප්තියට ප්‍රධාන හේතුවක් වනු ඇති බවද රෝහණ මහතා පැවසීය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්