පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව පක්ෂග්‍රාහී බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී .
අද(24) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේය
ඒ අනුව මෙම වාර්තාව පිළිගැනීම ගැටළුවක් බවද ඒ මහතා මෙහිදී සඳහන් කළේය