නවතම පුවත්

දින 17ට ඡන්ද පැමිණිලි 1500ක්

අසංක

අසංක

ජනාධිපතිවරණයට අදාලව ඊයේ දින තුල පැමිණිලි 126 ක් ලැබී ඇතැයි, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටී.

ඒ අනුව , ඊයේ පස්වරු 4.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුළ නීති උල්ළංඝනය කිරීම් සම්බන්ධව 115 ක් සහ වෙනත් පැමිණිලි 11 ක් ලැබී ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේය.

පසුගිය 8 වන දා සිට දින 17 ක් තුළ ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1485 ක් ලැබී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්