නවතම පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන කිතුණු සංසදයෙන් හෙළිදරව්වක්

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

මෙරටට එල්ල වූ ත්‍රස්තවාදි ප්‍රහාරයට ජාත්‍යන්තර සංවිධාන සහය පල ආකාරය පිළිබඳව ඉදිරියේදී තොරතුරු හෙළිකරන බව දේශ හිතෛශී කිතුණු සංසදය පවසා සිටියි.

ඒ සම්බන්ධයෙන් තොරතුරු රැසක් තම සංසදය සතුව ඇති බවද පවතින බව දේශ හිතෛශී කිතුණු සංසද සභාපති ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා සඳහන් කර සිටී.

අදාල තොරතුරු ඉදිරියේදී ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලබාදීමට කටයුතු කරන බවද පියතුමා මාධ්‍ය වෙත නිවේදනය කර ඇත..

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්