නවතම පුවත්

පාස්කු කොමිසමේ වාර්තාව ගැන මැතිසබේ විවාද අද ඇරඹෙද්දී මහජන ආරක්ෂක ඇමතිගෙන්  විශේෂ ප්‍රකාශයක්!

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව අද (10) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීමට නියමිතය.

 

එම විවාදයේ දි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

 

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බව ය.

 

අද(10) පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා  පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනේ.

 

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි