නවතම පුවත්

පාස්කු නඩුව විභායට , ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් 25 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර ඇත .

අගවිනිසුරුවරයා විසින්   පත්කර ඇති මෙම  විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස දමිත් තොටවත්ත මහතා නම්කර තිබේ. සෙසු සාමාජිකයන් ලෙස අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් පත්කර ඇත.

මෙම නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපතිවරයා විසින් ඉල්ලා තිබූ අතර විශ්ෂ විනිසුරු මඩුල්ලක් පත්කර තිබෙන්නේ ඒ අනුවය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්